$$$$~~~Part time ජොබ්ස්....~~~~$$$$
අද මම කතා කරන්න හිතුවේ මේ දවස්වල කාටත් වැදගත් වෙන ටොපික් එකක් ගැන....
දැනට කරන.... නැත්නං ඒ වගේ දෙයක් හොයන සියලු දෙනා මේ ගැන කතා කරමු....:):)
සමහරු ජොබ් එකේ ස්වභාවය නිසාම දවසින් භාගයයි කරන්නේ... ඉතින් ඉතුරු භාගේ මේ වගේ වැඩක් කරොත් මාසෙට තව කියක් හරි...