iphone 8 එකේ battery issues තීනවා කියල net එකේ දැක්ක..... :eek::eek:
දැනට cases 2ක් වාර්තා වෙනවලු.... මේ ගැන ඔයාල මොනවහරි දන්නවද??
8 එක use කරන කට්ටිය කොමෙන්ටුවක් දාගෙන යන්න....:yes::yes:
normal use කරනකොට phone එක රත් වෙනවද ? battery life එක කොහොමද??:confused::confused: