මචන් රජයේ කැම්පස් දෙගුනයක් කරත් ප්‍රයිවට් එව්ව වැහෙයි කියල හිතනවද?
දෙගුනයක් නෙමෙයි තුන් ගුනයක් කරත් S3-CCS වගෙ රිසල්ට් වලට මෙඩිසින් ඉන්ජිනියරින් යන්න බැරි වෙයි..
ස්ලීට් එක ගැන පොඩ්ඩක් හිතපන්කො..ඕකෙ ඉන්නෙ අයිටී , කම්පියුටර් සයන්ස් යන්තම් මිස් උන අයද? නෑනෙ බන්..ඔක්කොම වගේ SSS CSS වගේ උන්..CCCට...