නව තාක්ෂණික මෙවලම් මිනිස් ජිවිත වල බොහොමයක් ක්‍රියාකාරකම් පහසු කර තිබෙනවා. මෙම තාක්ෂණයට වෙළඳපොළ තුළ ලොකු ඉල්ලුමක් ඇතිව තිබෙන්නේ එහි ඇති සරල බව නිසාය.
සරල ලෙස ක්‍රියාත්මක කර ඕනෑම ආහාරයක් එසැණින් ලබා ගත හැකි තාක්ෂණයෙන් ඉහළම නව ආපනශාලාවක් ඇමරිකාවේ San Francisco නගරයේ නිර්මාණය කර තිබෙනවා.
Eatsa's...