මචං කිසි දෙකට බය වෙන්න එපා. මේ එක එක එකා අරව මේවා කිව්වට උබ ගණන් ගන්න එපා. උබ උබේ යාලුවට අනිවා උදව් කරපන්. පව් අහිංසකය නැත්තන් අසරණ වෙනව. මචං ඕකට කරන්න හොඳ බෙහෙතක් තියෙනව අනිවා එක සැරෙන්ම බඩු පැකට් තමා.. එක කරන්න කියපන් යාලුවට එතකොට කිසි දෙකට බය වෙන්න දෙයක් නෑ. කවුරු මොනවා කිවත් ගානක් වත් නෑ...