සමාන්‍යපෙල විභාගය අසමත් වෙලා උසස්පෙල විභාගය කරන්න බැරිඋන මල්ලි කෙනෙකුට හොද රස්සාවක් තියෙනවා. HR Assistant කෙනෙක් තමයි අවශ්‍ය කරලා තියෙන්නෙ. දැනට රුපියල් 20,000 විතර පඩියක් අරගෙන ඉස්සරහට තවත් වැඩි කර ගන්න පුලුවන්. ඉදිරියට යන්න කැමති කව්රු හරි ඉන්නවා නම් PM කරන්න. අනිවාර්යයෙන් උසස්පෙල කරපු නැති...