Job Vacancy

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    සමාන්‍යපෙල විභාගය අසමත් වෙලා උසස්පෙල විභාගය කරන්න බැරිඋන මල්ලි කෙනෙකුට හොද රස්සාවක් තියෙනවා. HR Assistant කෙනෙක් තමයි අවශ්‍ය කරලා තියෙන්නෙ. දැනට රුපියල් 20,000 විතර පඩියක් අරගෙන ඉස්සරහට තවත් වැඩි කර ගන්න පුලුවන්. ඉදිරියට යන්න කැමති කව්රු හරි ඉන්නවා නම් PM කරන්න. අනිවාර්යයෙන් උසස්පෙල කරපු නැති කෙනෙකුට තමයි අවස්ථාව . මොකද එහෙම කෙනෙක්ව ඉදිරියට ගන්න එක තමයි අරමුණු .
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    උසස් පෙල කරල පේල් වෙච්ච කෙනෙක් හරි යන්නෙ නැද්ද...?

    මචන් අවුලක් නැහැ. හැබැයි වගකීමෙන් අඩුම අවුරුද්දක් වත් ඉන්න ඔනෙ. එහෙම පුලුවන් නම් ජොබ් එක හරි