1. F

    artificial intelligence data science වලට හොඳ කොම්පියුටරේ මොකක්ද

    model training walata ehema wage yana welawa kohomada specs anuwa
  2. F

    artificial intelligence data science වලට හොඳ කොම්පියුටරේ මොකක්ද

    machine learning,model training walata processor ram hugak use wenawada.. samanyen kochchara withara welawak yanawada 11 gen 16gb ehekin, kee parak withara me process eka karanda wenawada samanyen
  3. F

    artificial intelligence data science වලට හොඳ කොම්පියුටරේ මොකක්ද

    artificial intelligence data science ඉගෙනගන්ඩ ගන්ඩ ඕන කොම්පියුටරේ මොකක්ද windows or mac , specs tika kiyan yandako ona eke.. cracked software use karanda ona..Ai mobile app development(flutter) වලට තමා ආස..
  4. F

    flutter වලට හොඳම mac එක මොකක්ද

    m2 mac mini da me thiyenne comparison eka Mac Mini: 2,3GHz Quad Core / 8 GB Mac Pro: 3.7GHz Quad Core / 32 GB M1 Mini: 3.2 Quad Core / 8 GB https://blog.codemagic.io/flutter-m1-vm-comparison/
  5. F

    flutter වලට හොඳම mac එක මොකක්ද

    me comparison eka harida, meke hatiyata m1/m2 mac mini ekada fast ma
  6. F

    flutter app එකක් build වෙන්ඩ, run වෙන්ඩ කොච්චර වෙලාවක් යනවද

    app eke loku wenasak karoth hot reload eka madi neda, aye mula idan rebuild wena kathawak kiyanawane
  7. F

    flutter app එකක් build වෙන්ඩ, run වෙන්ඩ කොච්චර වෙලාවක් යනවද

    yana welawa kiyandako kawru hari man oya dala thiyena app launch wenda
  8. F

    flutter app එකක් build වෙන්ඩ, run වෙන්ඩ කොච්චර වෙලාවක් යනවද

    මන් flutter ඉගෙනගන්ඩ මැෂින් එකක් ගන්ඩයි මේ අහන්නෙ, කලින් ඉගෙනගෙන නැති හින්ද ඇප් එක හැදෙන්ඩ යන වෙලාවල් අනන් මනන් මොකුත්ම දන්නෑ.. මන් අහන්නෙ i5 latest ma machine ekaka with 16gb ram, 512 ssd , windows 10 oya man kiyapu facebook, ecommerce wage app ekak build wela run wenda average time eka...
  9. F

    flutter app එකක් build වෙන්ඩ, run වෙන්ඩ කොච්චර වෙලාවක් යනවද

    සාමාන්‍යයෙන් i5 අලුත් මැෂින් එහෙකයි mac mini m1 එහෙකයි flutter ඇප් එකක් build wenda run wenda(on emulator )යන වෙලාවල් කොහොමද(ex: a facebook, twitter, instagram clone app, vpn,e commerce app.. ) i5 ekeiy mac ekeiy බිල්ඩ් වෙලා රන් වෙන්ඩ යන වෙලාවල් වල ලොකු වෙනසක් තියෙනවද..i5 wala බිල්ඩ් වෙලා රන්...
  10. F

    Ai ඉගෙනගෙන ඒව practical world එකේ use කරන්නෙ කොහොමද

    Ai වලින් රියල් වල්ඩ් ප්‍රශ්න විසඳන්ඩ,apps hadanda, තව ai වලට අමතරව ඉගෙනගන්ඩ ඕන මොනවද, programing languages,frameworks, libraries, technologies etc..
  11. F

    flutter වලට හොඳ intelද mac mini m1 ද

    m2 16gb 5k withara wenawane intel wala 1minute wage yana build ekakata mac mini m1 eke kochchara wage welawak yanawada
  12. F

    flutter වලට හොඳ intelද mac mini m1 ද

    ලක්ෂ 3ක විතර බජට් එහෙකට flutter development වලට ගන්ඩ පුලුහන් speedම computerඑක මොකක්ද mac mini m1(16gb)එකක්ද intel (with linux os)එකක්ද intel windows ekakda ස්පීඩ්ම එක ස්ලෝම එකට වඩා කී ගුණයක් විතර ස්පීඩ් ද

    No contents