රට යන්න හදන්නේ මගේ අසාල්වාසී සහොදරයා !!
මිනිහ මගෙන් එක එක රෙද්දවල් අහනවා මම දන්නේ නැති !
මෙන්න දැනට අහපු ප්‍රශ්න ...
1) UK ඩිග්රි certificate එක Certify කරගන්න ඕනලු... ඊට කලින් ඒක British Council එකෙන් Certify කරගෙන Foreign Affairs Ministry එකෙන් Certify කරගන්න කියල යාලුවෙක් කිව්වලු ...ඒක...