1. Vampire

    ISIS ට ගහපු රුස්සියන් හමුදාවේ සිංහල කොල්ලට අස&

    "Sri Lankikayeku weema Adambayayi nam Share karamu." කරමු කරමු මචං. අැයි බං උඹ මේක දැම්මේ නොදන්න කමටද? නැත්නම් එක්කෝ කමක් නැහැ..
  2. Vampire

    London Camdon Market eke Kotthu Gahana Nangi

    පිටිගුලියෙන් ;) අැත්තටම කොහෙන්ද සහෝ?
  3. Vampire

    ~ මෙහෙමත් ගස් ~

    nice machan+
  4. Vampire

    අවුරුදු 18 ට අඩු වයසේ වැඩිය ඉන්නේ මුස්ලිම් ල&#

    මහින්දලා විමල්ලා මොනවද මෙච්චර කල් කරලා තියෙන්නේ. උන්ගේ අාණ්ඩුනේ තිබ්බේ
  5. Vampire

    ඇයි බන් ගැනු අතින් ගෙඩි දෙක වහගන්නේ

    මෙ තියෙන්නේ කියලා පෙන්නන්න. අායෙත් එහෙම කරාම උඹත් අල්ලපන්
  6. Vampire

    ලැජ්ජයි නෝනා.......

    ගැණු දෙන්නෙක් නිසා කරාබු ගැලෙව්වේ පිරිමි එකෙක් උනානම් එ් ගැනිට අැදුමුත් ගලවන්න වෙනවා.
  7. Vampire

    තේ කර්මාන්තයට මෙහෙම කලේ ඇයි?????

    තේ කර්මාන්තය කඩා වැටුනේ රැසියාවේ අර්බුදය නිසා. දැන් අවුරැද්දක දෙකක් වෙනවා රැසියාවට තේ යන්න් නිකන් නොයන්නා වාගේ. හැම එකටම යහපාලනේ කියන්න එපා බං. මහින්ද ජනාධිපති වෙලා ඉන්න කාලේ ඉදන් තමයි තේ අර්බුදය තිබ්බේ. රට යවන්න බැයි නම් කොහොමද වැඩි මිලක් දෙන්නේ.
  8. Vampire

    ශ්‍රීලනිපයේ උගත්තු නැද්ද?

    ජනාධිපතිගේ නියෝජිතයෙක් දාන්නේ නිදහස් පක්ෂෙ නියොජිතයෙක් නෙවෙ. ඉතින් ජනාධිපතිව පත් කරන්න හංසයා ලකුනෙන් තරග කරද්දි කැප වෙච්ච එකෙක්ව දාලා තියෙන්නේ. ජනාධිපති එජාපේ වෙලා අගමැති එජාප වුනොත් එත් දාන්නේ එජාපේ කෙනෙක්. තනතුරේ නියෝජනයක් මිසක් පක්ෂ නියෝජනයක් නොවේ.
  9. Vampire

    ඇත් රජවරු............

    දැනට ඉන්න තේජවන්තම හස්තියා නැදුම්ගමුවේ රාජා.
  10. Vampire

    මෙලෝ රහක් නැති පින්නවල සත්වෝද්‍යානය

    අරක විගබඩාවක් කරා මේක හරක් පට්ටි ගහන්නවත් යොදා ගමු. (දෙගොල්ලන්ටම පිස්සු)
  11. Vampire

    ashika pratt

    bounce
  12. Vampire

    තෙල් ගහන්න කියල අව රමපෝසා, කොටි නීති උපදේශ&#34

    :lol: නැ මචං එයාගේ නිවුන් මල්ලි. මු ගැන බයයි. :( මොකද මහින්දගේ අාණ්ඩුවක් නෙවෙනෙ
  13. Vampire

    මහින්ද රාජපක්ෂ මංත්‍රීතුමා selfie

    කබලෙන් ලිපට වැටුනම සෙල්ෆියකුත් ගහනවා. අයියෝ නාමල්
  14. Vampire

    නුවර පෙරහැරේ කඳුළු කතාවක්

    අැයි දම්වැල් වල උල් කටු හයිකරලා තියෙන්නේ සතාගේ කකුල තුවාල වෙනවනේ.

    No contents