1. Internet poll wala 60 නෙමෙයි 80 යන්නේ. අනික internet පාවිච්චි කරන්නේ තරුන උන් විතරක් නෙමේ.
2. ඔය අනුරට support එකක් නැති ගම්වල උන් කියන්නේ අපේ ගම්වල experience එකේ හැටියට පහලම කුලී වැඩ කරන level එක. පක්ශෙකට කඩේ ගිහින් ආදාරයක් ගන්න බලන් ඉන්න.
3. 50% ඕනේ කතා නෑ. අනුර ගන්නේ 40% ට කිට්ටු ගානක්...