:D:D:D
තමන්ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබාදුන් වාහනයකට රුපියල් ලක්ෂ 82 ක් මිහින් ලංකා ගුවන් සමාගම හරහා නිකුත් කළ බව ප්‍රවීණ ජෝතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන පවසා ඇත. පසුගියදා ශ්‍රීලංකන් හා මිහින් ලංකා ගුවන් සේවයේ අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම හමුවේ...