ලංකාවේ මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37යි..- ජනපති රනිල්..
එයට ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.6ක්, බහුපාර්ශ්වික ණය ඩොලර් බිලියන 11.7ක්, වාණිජ ණය ඩොලර් බිලියන 14.7ක් සහ ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.5ක් බව ඔහු හෙළි කළේය.
10.6+ 11.7+14.7+12.5 = 49.5Bn what the F HE TALKING ABOUT 37bN?