:( කමක් නෑ බං. වැරැදි කිරීම මනුස්ස ගතියක්. ඒකට සමාව දීම දේව ගතියක්. :)
වැරැද්දට සමාව ගැනීම මගේ ගතියක්. :yes:
මම චාටර්. උබ හෙන 1st class බුලට් එක. :D
ඔය cartoon එකේ තියෙන්නෙ Thank you කියල වදින හැටි.
බොට english බැරි එක ගැන මට දුකයි :P
ජෝක් එකක් කලේ තරහ වෙන්නෙපා ;)