එදා නුවර මැච් ඵකේදී පැරදුන උඹළ,
දිනපු නුවර කොල්ලන්ට නිල් වෙන්න ගහල දත් කීයක් කැඩුවද ?
කෙල්ලෝ කීදෙනෙකුට පොලු වලින් ගැහුවද...?
අයුක්තිය අසාධාරණය කියන්නේ මොකක්ද කියල උඹගෙ අප්පච්චි උඹට කියල දීල නෑ...
අනික යුද්දෙ දිනපු ජෙනරාල්ව හිරේ දාන නඩු තීන්දුව උපන්දින තෑග්ග විදිහට ගත්ත උඹේ අප්පච්චිගෙන් ඔයිට...