1. Mad Weera

    Scope IMAX

    3575
  2. Mad Weera

    Scope IMAX

    Scope IMAX එකේ ෆිල්ම් බලන්න ගියපු අයගෙන දැනගන්න ඕන බලන්න හොඳ සීට් නම්බර්ස් මොනවද. Interstellar ෆිල්ම් එක කවදා වෙනකන් පෙන්නනවද ?
  3. Mad Weera

    🔴 සුඛෝපභෝගී රථ විකුණා ඒ මුදල් රජයට පවරා ගන්න කටයුතු කරණවා - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

    හරියට වැලිව් කරලා වෙන්දේසි කලොත් හොඳයි.රජයේ වෙන්දේසි කරන නිලධාරීන්නම් ගොඩක් උන් හොරු ඉන්නේ.
  4. Mad Weera

    🚨ඉසුරුපාය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් පොලීසියට තුවාල - විරෝධතාකරුවන් අත්අඩංගුවට

    සංවර්ධන නිලධාරි පත්විම ගත්ත උපාධීධාරී අයව පාසල් සේවයට දැම්මා.ඒත් ගුරු සේවයට අනුයුක්ත කරලා නැහැ.ඕක කාලයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක්
  5. Mad Weera

    බැඳපු එවුන්ට ප්‍රශ්නයක්

    හිතන් එකක් හිතන්නේ ඔෆිස් ඉඳ්දි තමයි. ගෙදර ආවම බාබාලා එක්ක,වයිෆ් එක්ක,අම්මා එක්ක කතාවක් එහෙම දාන්න ඕනනේ. ටයිම් එකක් ලැබුනොත් කරන්නේ ටිවි සීරීස් හරි ෆිල්ම් එකක් හරි බලන එක.
  6. Mad Weera

    😮අනු කනු කථාව ආයිත් ඇවිස්සෙයි ? හිටපු පෙම්වතෙක් ඇවිත් වාහන කෙලියක් අතහරී

    මයික් ගැනනම් එච්චර හිතන්න දෙයක් නැහැ. ප්‍රාදේශීය මධ්‍යවේදී උන් ගාව මයික් හය හත එකට සෙට් කරපු ඒවා තියෙන්නේ.එක මයික් එකයි වැඩ කරන්නේ.අනිත් ඒවා ඩමි. උන් විඩියෝ එක අරගෙන ඔක්කොම මිඩියා වලට යවනවා.
  7. Mad Weera

    වෛද්‍ය අර්චුන රාමනාදන්ට මන්ත්‍රී ධූරය අහිමිවන ලකුණු

    ඌ කොහොමත් ඔය වගේ විඩියෝ දාලා තමා ජනප්‍රියත්වෙත් වැඩි කරගත්තෙ.ඉස්සරහට හොඳ හොඳ ආතල් ටිකක් දේවී.

    No contents