ටච් සීන් එක උබ හදාගෙන නැතුව ඇති මචං. අලුත් Update එකත් එක්ක එක හරි ගිය. උබ ලගදිනම් ගතේ. එක දලා ඇත්තේ install කර ගනින්. APP නම් නැ තමා බන්. Android ඒ අතින් පට්ට. windows app ගොඩක් උන්ට හරියන්න බන්. මට නම් අවුලක් නැ එක කලිනුත් පාවිචිචි කරපු නිසා. හැබැයි අතේ ඇති ගානට නියමම phone එකක්. ඔය ගානට ඔය...