මචන්ල සනත් කියන්නෙ දක්ශ ක්රිඩකයෙක්....යම් කලයක් එය අසාර්තක උනා කියල එයට මෙහෙම කතාකරන එක නරකයි. ලකුනු 10000 වඩ ගහල ,කඩුලු 300 ගන්නව කියන්නෙ ලෙසි වැඩක් නෙමේ....මමනම් මෙයව දකින්නෙ ලොකෙ ඉන්න හොදම තුන් ඉරියව් ක්රිඩකයා ලෙස,පන්දු රැකිම අතින් උනත් කටවත් දෙවෙනි වෙන්නෙ නෙ.
කට්ටිය සනත් වයසයි කියල...