මටනම් හිතෙන්නෙ මෙතන ඩිල්ශන්ගෙ නෙමේ ....අනිත් ජෙශ්ට ක්‍රිඩකයන්ගෙ අඩුපඩු ටිකක් දකිනවා. මහෙල සහ සන්ගා ....
ඩිල්ශන් හොදයි කියනව නෙමේ, එයගෙ අඩුපඩු ටිකක් තියෙනව නයකයෙක් වශයෙන්. මම මෙයගෙ වැරදි වලට වඩා අනිත් අයගෙන් මෙයාට ලබෙන්න ඔනෙ සහයොගය ලැබෙන්නෙ නෙති එකත් දකිනවා ....
ඇන්ජෙලො ම්ට වඩා යමක් කරන්න...