ඇත්ත කියන එකා ඉතුරු වුනොත් ඌ කැගහනවා ටුලු වලකජ්ජා, ටුලු වලකජ්ජා කියලා.
බොරු කියන එකා ඉතුරු වුනොත් ඌ කැගහනවා මම වලකජ්ජා, මම වලකජ්ජා කියලා. එහෙම නැත්නම් මගාක් වලකජ්ජා, මගාක් වලකජ්ජා කියලා. එහෙමත් නැත්නම් වෙන මොකහරි මගුලක් කියලා.
දෙපත් නයා ඉතුරු වුනොත්, ඌ සමහරවිට ටුලු වලකජ්ජා කියන්නත් පුළුවන්...