හයියෝ හැමිනෙනවා ...අපි නොදන්න tax ඕක අර සම්පත් කාරයාගේ යි උගේ අනිත් සේල් කාරයන් ගේයි වැඩක් ..ජනවාරි බදු වැඩිකරාට පස්සේ ගෙනාපු ප්රියස් 2106 වගේ කාර් බර ගානක් සම්පත් කාරයගාව තියනවා එකෙක්වත් ගත්හේ නැ ගණන් වැඩි නිසා දැන් මුන් කරන්නේ බොරු tax කතාවක් දාල පරණ බඩු ටික විකුණගන්න..දැන් මේ tax වැඩිවෙන...