ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා (සුපිරි තරුවකගේ කථාවක්)
මා සිත් ගත් අග්රගණ්යයේ පුද්ගලයෙකුගේ ජිවිතයේ එක් පැතිකඩක් සම්බන්දයෙන් මා සෙවූ සහ ඇසු තොරතුරු සමගින් සකස් කල ලිපියකි.
සුවිසල් මැදුරේ විදුලි ආලෝකයෙන් පළාතම එළියවී ඇත .. කලකට ඉහත ඉතා දුගී ජිවිතයක් ගතකල මුදලාලි දැන් වියාපාරික ලොවේ...