සැබෑ සිංහල බෞද්ධයෙක් තමන් උපයන සාධාරණ මුදලින් දිවයින පුරා විහාරස්ථාන 100ක දැනට විදුලි බිල් ගෙවන සැබෑ සිංහල බෞද්ධයෙක්,කුරුවිතැන්නේ සාධාරණ මුදලාලි, ඔබේ වෙළෙද ව්‍යාපාර කටයුතු දිනෙන් දිනම දියුණු වේවා...!!!