1. Dntec

    වරෙව් බල්ල​ අඳුරගන්න​

    ඇල්ටේෂන් ගතියක් මුගෙ නෑ වල් ගතිය තිබුනට​ ඔවු බන් ඒකයි කාට හරි දෙන්න බලන්නෙ ඒකටත් බැල්ලි එහාට මෙහාට වෙනකම් ඉන්න වෙනවා ලංගට යන්න..බුරාගෙන පස්සෙන් පන්නවා
  2. Dntec

    වරෙව් බල්ල​ අඳුරගන්න​

    thanks ban.....ඒ වුනාට මුගෙ කන් පොඩියි:confused:
  3. Dntec

    පඩ පිලිබඳ ගැඹුරින් තවදුරටත් Love U Fart

    ආ එහෙමද.... මම අයෙත් Thread එකට ගිහිල්ල බලන්නම්
  4. Dntec

    වරෙව් බල්ල​ අඳුරගන්න​

    Thanks...මචන්....ලෙඩ අඩු කියපු එකට නම්...මම බල්ලො හදන්න අකමැති වුනෙත් ලෙඩ හැදෙන නිසාමයි:)
  5. Dntec

    වරෙව් බල්ල​ අඳුරගන්න​

    අම්මපා උඹේ මොලේ තමයි මොලේ:yes::yes:...කීයක් හරි හොයා ගන්න තිබුන තමයි මේකෙ ඉන්න එවුන්ටම විකුනලා:lol::lol::lol:....
  6. Dntec

    කැම්පස් පකයො 2

    patta comment eka:lol:
  7. Dntec

    වරෙව් බල්ල​ අඳුරගන්න​

    Thanks මචන්....මේ දැන්ම Search පාරක් දාල බලනවා:yes:
  8. Dntec

    පඩ පිලිබඳ ගැඹුරින් තවදුරටත් Love U Fart

    ඔවු බන් මමත් කියන්නම හිටියෙ....:yes:ඔය Thread දාලා තියන එකාට​ පොඩ්ඩක් පිහිට වෙයන්:lol:;):yes:...
  9. Dntec

    වරෙව් බල්ල​ අඳුරගන්න​

    වල් බල්ලො කිව්වම කවුරුත් නිකන් දුන්නත් ගන්නෙ නෑ මචන්:sorry:
  10. Dntec

    වරෙව් බල්ල​ අඳුරගන්න​

    Thanks ...මචන් එහෙනම් එකෙක් මම හදා ගන්න ඕනා:yes: කවුරු හරි පිංවතෙක් elakiri එකෙ බල්ලො හදන හැටි Thread එකක් දාලා තිබුනද දන්නෙ නෑ...:yes:
  11. Dntec

    වරෙව් බල්ල​ අඳුරගන්න​

    උඹලගෙ ගෙවල් කොහෙද මචන් හැබැයි බැල්ලි වල්(ගමේ ගොඩේ) බැල්ලියක්...
  12. Dntec

    වරෙව් බල්ල​ අඳුරගන්න​

    උඹලගෙ ගෙවල් කොහෙද​.....ගම්පහ මීරිගම කිට්ටුවද​? මට කලින් කියන්න බැරි වුනා...බැල්ලි වල්(ගමේ ගොඩේ) බැල්ලියක්...
  13. Dntec

    වරෙව් බල්ල​ අඳුරගන්න​

    උඹලගෙ ගෙවල් කොහෙද​.....ගම්පහ මීරිගම කිට්ටුවද​? මට කලින් කියන්න බැරි වුනා...බැල්ලි වල්(ගමේ ගොඩේ) බැල්ලියක්...
  14. Dntec

    වරෙව් බල්ල​ අඳුරගන්න​

    Sorry මචන් මට කලින් කියන්න බැරි වුනා...බැල්ලි වල්(ගමේ ගොඩේ) බැල්ලියක්... අපෙ හදන ගෙයක් ගාව පැටවු දාලා...;)
  15. Dntec

    පඩ පිලිබඳ ගැඹුරින් තවදුරටත් Love U Fart

    තව ටිකක් comments එකතු වුනාම අයෙත් බලන්න ඕන මේ thread එක

    No contents