ලොරි කාරයා තනි ඉර කපල වැරැද්දක් කරා නම්
ගෑනු කෙනා කරල තියෙන්නෙ ඊට වඩා ලොකු වැරැද්දක්.
කහ ඉරකින් පැන්නෙ නෑ..ඒක එකක්..
මට කියපල්ල කවුරුහරි මොලෙයක් තියෙන එකෙක්
තනි ඉර තියෙන තැනක,පාර අපැහැදිලිනම්,පාරෙ යන වාහෙනේකුත් ස්ලෝ කරල පාර පනිනවද කියලා..
සිද්දිය දුකයි තමයි..හැබැයි වැරැද්ද ඇති තැන හරියට...