1. V

    ලයිසන් එක ඉන්ටර්නැශනල් කරන්න පුලුවන්ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්මේන්තුවේන් ?

    1. International driving permit is NOT a license. Its only a translation of a license. For example, if your license is in Arabic or Japanese, this gives the translation in English/French and any other languages. 2. AA has no connection with the government. Federation Internationale de...
  2. V

    ප්ලේන් එක ඇතුලේ ඉන්ටර්නෙට්.

    Qatar Airways provides 1 hour free inflight wi fi if you sign up to Privilege Club. QR sometimes uses aircraft from other airlines for flights out of Colombo (LATAM, Oman Air). These planes don't have onboard Wi Fi. The onboard Wi Fi is not fast enough for video conferencing.
  3. V

    අම්මෝ බන්

    මොන PHI ද බන් එහෙ? ඉන්දියාවේ හැම foreign student ම එහෙ පොලිසියෙ රෙජිස්ටර් වෙන්න ඕනේ පොලිස් කාරයට රුපියල් 50ක් දුන්නොට් ඌ ඒක හොස්ටල් එකටම ඇවිල්ල දීල යනවා රුපියල් 10, 20 වුනත් පගාව ගන්න උන් ඒ රටේ ඉන්නෙ. ඉතින් PHI ල හිටියත් වැඩක් වෙන්නෑ. වැරදිලා වත් street food නම් කන්න එපා.
  4. V

    මැලේසියා පනින්න එන එවුන් කල්පනාවෙන්!

    ඔය වගේ වැඩක් මටත් වුනා ක්වාලා ලම්පුර් වල. 2007 දී විතර. ඔෆිස් වැඩකට KL ගියා. ඉමිග්රේෂන් එකට ගියාම එකේ ඉන්න ඔෆිසර් පාස්පෝර්ට් එක දැක්ක විතරයි ඔෆිස් එකක් පෙන්නලා එකට යන්න කිව්වා. ඒ ඔෆිස් එකේ හිටපු යුනිෆෝම් එක ඇඳගත්ත කෙනෙක් ඇහුවම මොකද්ද ප්‍රශ්නේ කියලා මිනිහ කියපු එකම දේ වාඩිවෙලා ඉන්න කියලා. එතන තව...
  5. V

    ලංකාවේ මුදල් නෝට්ටු රහත් වෙයි

    චන්නව මම පුද්ගලිකවම දන්නවා. IBM හිටපු කාලේ. සුපිරිම ටෝක් කාරයෙක් නමුත් මොලයක් කියල දෙයක් නැති එකෙක්. කනෙක්ෂන් හරහා තමයි ලොකු තැන් වලට ආවෙ. චන්න කිව්වනම් හරියටම හරි.
  6. V

    චන්දිගාර් කෙල්ල බැඳපු එකියක්ලු ☹️ මිනිහා මට හින්දි කුණුහරුපෙන් බැන්නා 🤬 රෙකෝඩින් තියනවා 🇮🇳🙅‍♂️🇱🇰

    ෆිල්ම් වල පෙන්නන්න ඉන්දියාව නෙමෙයි ඇත්ත ඉන්දියාව. ඉන්දියාවේ ඇති බහුතරයක් කෙල්ලො අඳින්නේ ෂල්වාර් එක. ඔය විදිහට තමයි අඳින්නේ. මේ ෆොටෝ එක නම් ටිකක් function එකකට ඇඳලා වගේ. ටී ෂර්ට් ඩෙනිම් අඳින්නෙ ගොඩක් අඩුවෙන්. එත් ප්‍රධාන නගර (දිල්ලි, බොම්බේ) වල විතරයි.
  7. V

    ⛔️සිංහලුන්ට සංචාරක විසා වලින් විදේශ ගත වීම තහනම් වන ලකුණු 🙄 දුපතේ කොටුවෙයි ද?

    No, wrong. The government can implement an exit visa policy the same way friendly countries like Cuba and North Korea do. https://www.wisetour.com/what-is-an-exit-visa.htm
  8. V

    චන්දිගර් මල්ලිට

    Yes Singh = Lion Kaur = Lioness All Sikhs have this part in their name. Some non-Sikhs also have "Singh" as part of their name But I have never heard of any non-Sikh having "Kaur" as part of their name
  9. V

    The Brain Drain and a Deranged President

    I did a huge facepalm when I heard that statement from RW. He's purportedly an educated man and a master of global politics. But he doesn't seem to know that Hindi is only spoken in North/North Central India and a vast majority industries that contribute to India's development are in the four...
  10. V

    චන්දිගර් මල්ලිට

    Nop. Only flirting. No sex.
  11. V

    වකුගඩු නඩුව | රිජ්වේ ආර්යා

    සල්ලි හෝ බලය තියෙනවනම් පුළුවන් ප්‍රියානි සොයිසා නඩුවේදී එංගලන්තෙන් ඩොක්ටර් කෙනෙක් ගෙනල්ල ඔප්පු කළා medical malpractice එකක් වුනා කියලා. මෑතකදී ලෝ ස්ටුඩන්ට් කෙනෙක් ගෙ අතක් කපපු සිද්දියේදී ලෝයර් ල ටික ඔක්කොම එකතුවෙලා කේස් එක දින්නා. හැබැයි වන්දි විතරයි ගෙන්වන්නේ. ඩොක්ටර් ව හිරේ දාන්නෙ නෑ. එහෙම...
  12. V

    Air Tickets ගන්න හැටි

    No. Dubai doesn't give visa on arrival for Sri Lankan passports. However, if you have a Schengen visa, you should be able to get an e-Visa to Dubai.
  13. V

    ලෝකේ පලවෙනිම Colloborative Email Service එක ලංකාවෙන්

    ඒ කියන්නේ මූ මේක පාවිච්චි කරන්නෙත් නැතුව video එක බලලද රිවිව් දාල තියෙන්නෙ?
  14. V

    විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ජීවිතය - අනිවා කියවන්න.

    පවුලේ ඩොකෙකුයි ඩොකියෙකුයි ඉන්නවා. උන් දෙන්නම ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නෑ. සල්ලි පස්සේ මැරෙන්නෑ. විශේෂඥ වෙන්න උවමනාවකුත් නෑ. තමන්ට ඕන විදිහට ශිෆ්ට් ටික හදාගෙන, කාල බීල, වාහනත් අරගෙන, ගෙවලුත් හදාගෙන ආතල් එකේ ඉන්නවා. ලංකාවේ ඩොකාලට විශේෂඥ වෙන්න හේතු දෙකක් තියෙනවා 1. සල්ලි තණ්හාව 2. අනිත් ඩොකාල...
  15. V

    "Colombo to Dover of England" නගරාන්තර බස්රථ සේවාව - 1959

    මේ තියෙන්නේ 1953 අවුරුද්දේ ඇමරිකාවේ TWA එයාලයින් එකේ කාලසටහනේ පිටුවක්. මට මේක හම්බවුනේ අහම්බෙන්. නිව් යෝක් ඉඳන් පටන් ගන්න ප්ලේන් එකේ අන්තිම ගමනාන්තය බලපල්ලා. (මේ බණ්ඩාරනායක මහත්තය රට ජාතිය බේරගන්න කලින්)
  16. V

    Air Tickets ගන්න හැටි

    If you are looking for a really cheap ticket, get a visa to Dubai and do a self-transfer at Dubai. You can try Flydubai, FitsAir or Sri Lankan from Colombo to Dubai and then book a ticket on Pegasus from Dubai to Stockholm. This should be cheaper than booking all the way through. Don't try this...
  17. V

    EPF ගැන ප්‍රශ්ණ තියෙනවා නම් අහපල්ලා....

    මචං @Max_r PR හම්බුනා කියල පෙන්නන්න දෙන්න ඕන ලියවිලි මොනවද? මම ඉන්න රටේ කාඩ් එකක් විතරයි දෙන්නෙ. පාස්පෝට් එක stamp කරන්නෙවත් ලියුම් දෙන්නෙවත් නෑ. ඒ කාඩ් එකේ certified copy එකක් දුන්නොත් පිළිගන්නවද?
  18. V

    ලංකාවේ Walls Ice cream වලට මොකද උනේ 😭😭

    ගොං හරක් මේකත් දේශපාලනීකරණය කරගෙන. වෝල්ස් එකට ඔය කියන විදිහේ මගුලක් වුනේ නෑ. යුනිලීවර් එකේ බිස්නස් මොඩල් එක ලංකාවට ගැලපුනේ නෑ. එකයි වෝල්ස් බ්‍රෑන්ඩ් එක නවත්තන්න වුනේ. CIMA හරි චාටඩ් හරි MBA එකක් හරි කරපු උන් දන්නව ඇති Cash Burning කියන කන්සෙප්ට් එක. හරිම සරලව කියනවනම් සේල්ස් වැඩිවෙන වැඩිවෙන තරමට...

    No contents