මොන මගුල් දැම්මත් කමක් නෑ..
හොඳ power supply එකක් දාගනින්..
80Plus Certified නම් වඩා හොඳයි
FSP වල ටිකක් අඩුවට තිබ්බ හොඳ එකක්..
නැත්නම් ඉතින් Motherboard, Processor, HDD වලට අබ සරණයි තමා...
මේකත් කියවලම බලපන්...
http://www.tomshardware.com/reviews/power-supply-psu-review,2916-6.html
Don't Get...