සහෝ,ධාතු වන්දනාවේ වැදගත් කමක් නැහැයි කියන්න එපා.
බුද්ධවංශ පාළියේ සඳහන් ආකාරයට තරමින් විශාල ප්‍රමාණයේ ධාතු මුං පියලි තරම් ය. මධ්‍යම ප්‍රමාණයේ ධාතු කඩසහල් තරම් ය. කුඩා ම ප්‍රමාණයේ ධාතු අබ ඇට තරම් ය. මුං පියලි තරමේ ධාතු
පරිනිර්වාණයෙන් පසුව විසිරි පවතින්න කියල අධිස්ථාන කරන්නේ නෑ .. උන් වහන්සේ එසේ...