ඒබ්‍රහම් ලින්කන්
ඒබ්‍රහම් ලින්කන් කියන්නේ අපි හැමෝම දන්නා කෙනෙක්නෙ .... කාටවත් හිතුනද එයාගේ ජීවිතෙන් අපිට ගන්න පුළුවන් දේවල් මොනවද කියල ...:rolleyes::rolleyes::rolleyes::oo::oo::oo:
1. විවිධ මතිමතාන්තර බොහොම සාවදානව ඇහුම්කන් දීමේ කුසලතාවය, ඒ විතරක් නෙමයි කුමන හෝ සාකචාවකදී කොයි තරම් මතවාද...