1. dagara waliga

    Crypto mega

    බයිනෑන්ස් එකේ කලින් හදපු එකවින්ට් එකක් තිබ්බ ඒ කාලෙ ආසවට හඩල දැං අව්රුදු 02ක් වගේ වෙනව ආයෙත් ක්‍රිප්ටොවලට ආස්ස හිතිල ලඟදි එකව්න්ට් එකට ගිහිල්ල වෙරිෆයි කරගත්ත අයිඩී එකේ පොටෝ එකක් දීල,ඕටීපී කෝඩ් එක දීල.ඒක ට්‍රේඩ් එකට වුඅල්ක් වෙයිද ඇක්ටිව් එකේ නැතුව තිබ්බෙ අව්රුදු 2ට???
  2. dagara waliga

    FD Rates වැඩිම Banks

    awurudu 60ta wada wadi ayata dena poliyada me dala tyanne?
  3. dagara waliga

    හොරු

    bahapu thanak meeternan e avata cctv check karanava arenna wena karanna deyak na matanan pena widihata
  4. dagara waliga

    Need For Speed Carbon Game Help!!!!!!!!!!!!!!!!!

    IGG Games ekan ganna. Downlaod Link
  5. dagara waliga

    IDM කැලේ. දැන් OnaHuptak දැන් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඕන හුප්ටක් - ඕනම දෙයක් බාන්න පුළුවන්. 🤯 😍😍

    SnapTube keyala tyanava software ekak ekanuth one deyak dwnload karaganna puluvan one mp3 ekak witharak convert karala gannath pulyvan.one wala site ekakata eka wada.mn esara edla use karanne eka
  6. dagara waliga

    මනෝකාය..

    matath one eka hoyaganna.patta kathava
  7. dagara waliga

    No sinhala voice typing

    helakuru eka wage singlish sinhala type karanna ba ne gbord eka?
  8. dagara waliga

    Crypto mega

    binance ekata salli minimum $15k danna one neda? eka adanna ape card details dela pay karata awulak nada? ekata wenama card ekak hadaganna waida?
  9. dagara waliga

    ඉස්සලම එළකිරි ආවේ මොකටද ?

    Ratharan Aiyage Katha tika balanna
  10. dagara waliga

    FD Rates

    peoples bank danna epa
  11. dagara waliga

    ඩ්‍රෝන් එකෙං කරපු මුල්ම ඉවෙන්ට් එක

    ගෙනල්ල සතියෙං වගේ මේක සෙට් උනේ.පට්ට බයෙං කරේ සෙනග ඉස්සරහ ගිහිල්ල කාගෙ හරි ඇගේ හරි ගහක් හරි වදී කියල.මේක වීඩියෝ කරේ 2019 ලඟදි හාඩ් එකේ වෙන පොටෝ වගයක් හොයනකොට අස්සක තිබිල හම්බවුනේ. 👇👇👇👇👇 Hornet Meetup
  12. dagara waliga

    ප්‍රසිද්ධ වෙන්නෙ කොහොමද ?

    page ekak hadla boost karala like 10,000k wage karagena podi podi video karli hadala e video tikath boost karanna (oya kamthi video hadanna/joke/gaming/cooking) 50,000kvath viyadam karanna wenava facebook boost ekata
  13. dagara waliga

    ගාල්ල මාතර යාලුවෝ එන්න

    nxt week api enava ohe enna thanak set karaganna puluvanda aduvata? beach eka gavama wagean hodai.8 denek anava
  14. dagara waliga

    DSLR කැමරා ගැන දන්නේ කවුද? [Sony Alpha SLT-A37 DSLR Camera (2012)]

    cameralk denna epa gini ganan.kottawe handeye shed ekata meha building eka 2nd floor eka uncle karana kadayak tyanava.ethana mara prasiddi.ganath sadaranai.ethanata denna. Mr.Lalith 0722781275 yanna kalin cal ekak dela yanna
  15. dagara waliga

    Spotify Sri Lanka Premium Plans

    download karanna puluvanda?
  16. dagara waliga

    Gen Z සහ පෙති

    niyama wadak

    No contents