1. Vampire

    තාජුඩීන්ගේ මළසිරුර ගොඩගෙන අවසන්

    කොහෙන් ගියත් බඩු පැකට්. හැබැයි චන්දෙන් පැරදිලා මාරා හොටු පෙර පෙර අැඩුවොත් රනිල්ලුයි මෙෙත්‍රයි යට ගහයි එහෙව් මෝඩ බඩු දෙකක්. ...මරා පැරදියන්...
  2. Vampire

    රගර් මරණය..ශ්‍රි ලංකා

    අද තාජුඩීන්ගේ බොඩි එක ගොඩගන්නවා. කොතෙක් දුරට සාක්ෂි විනාශවෙලාද කියලා හිතන්න අමාරැයි. එත් සාධාරණයක් වේවි කියලා බලාපොරෝත්තු වෙනවා.
  3. Vampire

    හොඳම චන්ද අනාවැකිය

    උඹට ලොකුවැරදිමක් වෙලා දෙමළ චන්ද මනෝ ගනේෂන්ට නොදායි කියලා හිතන්න බෑ. අපි කැමති නැතත් රවි ටොප් 5 අතරට එනවා. හිරැණිකා අනිවා රිංගනවා. යුඑන්පි ලිස්ට් එක මාර ටයිට්. අනිවා 11ක් කොළඹින් ගන්නම වෙනවා.
  4. Vampire

    දිනපතා මළමිණී බෑග්වල,ඇලවල්වල,ගංගාවල

    මහින්දට චන්දෙ ලැබෙන්නේ නැහැ බං ඔවා කරාට. ඔවා නවත්තපන් අපරාදේ ..
  5. Vampire

    බොදු බලේට ෂූ ගාලා පට්ට සෙනගක්නේ

    මෙන්න මුගේ සතුට :P
  6. Vampire

    මහින්ද හොරා

    bp
  7. Vampire

    හොඳම චන්ද අනාවැකිය

    අැයි බං හිනාවෙන්නේ පක්ෂෙට එක සීට් එකක්වත් ගන්න බැරි වෙයි. එ්ත් සමහරවිට රටේම චන්ද ප්‍රමාණයට නැෂනල් ලිස්ට් එකෙන් සිට් එකක් ලැබෙයි. එක ඉතින් වෙන කෙනෙකුට දෙයිද?
  8. Vampire

    Bitter True

    අනික යුද්දෙ දිනපු ජෙනරාල්ව හිරේ දාන නඩු තීන්දුව උපන්දින තෑග්ග විදිහට ගත්ත උඹේ අප්පච්චිගෙන් ඔයිට වැඩිය හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්නෙ කොහොමද....?
  9. Vampire

    මහින්ද හොරා

    අහිංසක හීන වලට හිනා වෙන්න එපා මචං:sorry:
  10. Vampire

    අභයගිරි බිතුසිතුවම් බයියෝ බලපියව්

    අපි හම්බ කරන සල්ලි වලින් හොද සමාජයක් ජිවත්වෙන්න ඉඩ දෙනවනම් කවුරැ අාවත් එකයි. හැබැයි ඔය කවුරැ අාවත් කරන්නේ මේ දේමයි.
  11. Vampire

    බිරිඳගේ අනියම් සැමියාගේ බෙල්ල කපා කන්දෙ&#3505

    අන්තිමට හොරමිනිහා වලේ මිනිහා හිරේ ගෑනි වෙන එකෙක් තුරැලේ
  12. Vampire

    අභයගිරි බිතුසිතුවම් බයියෝ බලපියව්

    ගියපාර ටොයියෝ එඩිටඩ් කිව්වා මේ පාර බයියෝ එඩිටඩ් කියයි. අැසින් නොදැක කියන්න දෙයක් නැහැ. ඔක හැබැයි සමරැඵලකය් වගේ එකක් නේද, එතකොට ඉතින් විවෘත්ත කරන් අැත්තන්ගේ රෑපේ දැම්මම වැරදිද?
  13. Vampire

    මහින්ද හොරා

    මහින්ද හොරා
  14. Vampire

    සුදු වෑන්වලින් ඉස්සු අය මරා මුහුදට දැම්ම&#3535

    මේවා එලිවෙනකාට කියයි කොටි කියලා. කොටින්ට දෙනවා කියලා
  15. Vampire

    Mahela Jayawardene to join England as consultant

    මෙහෙට මාවන් ගෙන් තොර ලෝකයක් නැනේ. එකට උන් මක් කරන්නද
  16. Vampire

    සැර අඩු යක්ෂයා තෝරමු ...!!!

    සිරා කථාව. ජෙවිපි එක නග්ගලා වටේ යවනවා. ඊටපස්සේ මිනිස්සු නොදෙනවා කියලා මනසට ඔබනවා. එතනින් ජෙප්පෝ ක්ලොස්. පස්සේ බළලා මල්ලෙන් පනී. පරණ තැටිය මහින්ද රනිල්ට වඩා හොදයි. හැබැයි දිල්බාගේට වඩා සාර්ථකයි.

    No contents