1. indikaku

    ඩොලර් එක බහිනෝ [ 193 -> 190 -> 189 today]

    එක්කෝ සංචිත එළියට දානයවා නැත්නම් සල්ලි අච්චු ගහනවා. හෙට අනිද්දා එයි උණුම උණු පන්දාහේ කොල. පොහොට්ටු කාරයින්ට සල්ලි අච්චු ගහලා හොදට පුරුදුයි. ඉවරයි ආර්ථිකය. උද්ධමනය වැඩිවෙයි හිටු කියලා.
  2. indikaku

    රාජිත_බල්ලා

    මැරුනම රතිඤ්ඤා පත්තු කරන්න සිදුසු අය ගොඩක් ඉන්නවා බ්‍රෝ හැබැයි. වැඩි කොටසක් ඉන්නේ ගිය ආණ්ඩුවේද මේකෙද?
  3. indikaku

    මෙලොවින් සමුගනියි

    ඔබට නිවන් සුව අත්වේවා!
  4. indikaku

    අම්මා ගැන මට ගොඩක් දුකයි මචන්

    ප්‍ර‍ශ්නම ගැන හිතුවොත් ලං වෙන්නෙම ප්‍ර‍ශ්න තමයි. ඒ නිසා පොඩි වෙනසකින් පටන් ගන්න. සමාව නොගත්තත් හිත සතුටු වෙන වැඩක් කරන්න.
  5. indikaku

    300 Shopify Themes free

    නියමයි මචං.
  6. indikaku

    5kg LPG gas cylinder gatta da

    https://www.laugfsgas.lk/order-gas/
  7. indikaku

    පැනසොනික් එකට යමු.....

    නියමයි මචං.
  8. indikaku

    ලොකු උදව්වක් බලාපොරොත්තු වෙමි

    දැනගත්තොත් කියන්නම්.

    No contents