මචන්ලා දන්නෙ නැති දෙයක් අහන්නයි thread එක දැම්මේ.
පොඩි ප්‍රශ්නයක් තියනවා. පිටිපස්සෙ passengers ල seat belts දාන එක ලංකාවෙ නීතියෙන් අනිවාර්යයද? ඉස්සරහ passenger ටත් එහෙමද? මේ පිළිබඳව නීතිය කොහොමද තියෙන්නේ? pdf link එකක් දන්න කෙනෙක් දාන්න.
කට්ටියන්ට lift දෙන්න ගියාම උන් belt දාන් නැති එකනෙ...