මේකේ කදු රැල්ල කියන්නේ විවාහය නෙවේ බන් හන්තාන කන්ද
බැච් එකේ පලවෙනි අවුරැද්දේ හයික් එක යන්නේ හන්තානට ඒ ඉස්සර ජෙප්පොන්ගේ කාලේ කැම්පස් කොල්ලො මරද්දි හන්තානට ගිහින් හැන්ගිලා බේරිලා තියනවා ඒක සිහිකරන්න
ඉතින් මේ හන්තානේ කදු 13 ක් තියනවා මේ 13 ට කෙල්ලො එක්ක යන්න අමාරැයි 1ක් දෙකක් නගිද්දි කෙල්ලො හැක්...