හිනා යන්නැතිවෙයි එත් බලහල්ලා
ඔන්න මචන්ලා කෙල්ලෙක් ට රස්සාවක් හොය හොය ඉදලා කොහු මෝලක වැඩක් තියනවා කියලා ආරංචි වෙලා ගියාලු එතන වැඩ කරන්න මේ කෙල්ල පොඩි කෙල්ලෙක් ජම්බු ගස් වලින් එහෙම වැටිච්චි ගමන් තමා හිටියේ මේ වැඩපලේ හිටියේ නාකි ගෑනියෙකුයි මිනිහෙකුයිලු මේ දෙන්නාලු මේ කොහු මෝලේ වැඩ කර කර හිටියේ...