█ ♥ █ දරුවගේ තාත්තා █ ♥ █
ඉහල පෙලේ විධායක නිළධාරියා නිවසට පැමිනියා පමනි,නිවසේ දුරකථනය නාද විය...
දුරකථනය අසලට ගිය ඔහු ඇමතුමට පිලිතුරු දුන්නේය..
අනෙක් පසින් ඇසුනේ කාන්තාවකගේ මියුරු හඩකි.
"හලෝ මිස්ටර් සමරනායක මට ඔයාව මීට් වෙලා කතා කරන්න ඕනි,ඔයා මගේ දරුවෙකුගේ තාත්තා කෙනෙක්"
මිනිසා ගල්...