1. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    රෙප් එපා මමත් තාම ඇහුවෙ නෑ. අහලා බලපන්. තියෙන මාතෘකා ටික දැක්කම මටත් පට්ට සතුටක් ආවෙ. :yes:
  2. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    සින්දුවෙ නම එවපන්. ලොක්ක ඉන්න නිසා බලන්න බෑ
  3. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අහපල්ලා බණක් වත් දහම් දේශනාවන් දහම් දැකීම - පළමු කොටස (1/3) අඩංගු කරුණු (පිළිවෙලට නොවේ): බුදු දහමේ හරය කුමක්ද? අවබෝධ කල යුත්තේ කුමක්ද? අවබෝධ කල යුතු දේ කිනම් ආකාරයකට කෙතරම් අවබෝධ කල යුතුදැයි වටහා ගන්නේ කෙසේද? පංච ස්කන්ධය සහ පංච උපාදාන ස්කන්ධය යනු මොනවාද? ස්කන්ධය යනු කුමක්ද? උපාදානය යනු කුමක්ද...
  4. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    :love::love::love: පට්ට පටපට මචන් ජය වේවා!
  5. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    :P:P:P ආස ඇති නේහ්
  6. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    සුභ රාත්‍රියක් බඩියෝ, කේපූසෝ, ලබු ගෙඩියො, රුකා, ටොමා (මුන් ඉන්නවදත් මන්දා) මම කැපෙනවා. අදට නවතිමි. තෙරුවන් සරණයි.
  7. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අපි ස්කෝලෙ යන කාලේ ඒ කියන්නේ අවුරුදු 10 කට විතර කලින් හවසට ස්ටෑන්ඩ් එකේ බස් එකට නගින්න සිරා කෙල්ලෙක් හිටියා... 21 - 22 ඇති... සාරිය ඇදල.. සිරාවටම ලස්සනයි... කොල්ලො සැරට ට්‍රයි ඒ කාලෙත්... නො චාන්ස්. ඒ කියන්නේ දැන් ඒකිට මයේ හිතේ 32 ක් වත් වෙන්න ඕනි.. නදීරයා 20 කොලුවා... මූ ලව් කරේ ඒකට...
  8. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ස්කූල් බස් එකේ යන කාලේ හසිතය එකම ස්කෝලේ එකම පන්තියේ කෙල්ලො දෙන්නෙක් එක්ක යාළු වෙලා හිටියා... කෙල්ලො දෙන්න ආව ගියෙත් එකම ස්කූල් බස් එකේ... සති 2 - 3 ක් දෙන්නටම මූ ලව් කරා මාට්ටු නොවී.. කෙල්ලො දෙන්නම 8 නැත්තම් 9 වසරෙ... එක කෙල්ලෙක් මූ උදේට බස් එකේ නගින හරියෙන්ම නගිනවා... අනික් කෙල්ල බස් එකට නගින...
  9. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    හසිතයා ගෙවල් පැත්තෙ කෙල්ලෙක් පස්සෙන් දවස් දෙකක් විතර පැදල.. කෙල්ලගෙනුත් ලොකු අවුලක් නැති එකේ වැඩෙ අහලම ඉවරයක් කරන්න හිතාගෙන මූ ලං උනාලු කෙල්ලට... " මේ.. මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද ? " " ඇයි අයියේ... මොකක්ද ? " " මේ මේකයි නංගි... මං ඔයාට කැමතියි... " කෙල්ල පොඩ්ඩක් වෙලා කල්පනා...
  10. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඇඩෙන්න එන්නෙ
  11. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    පට්ටම ඇත්ත. යාලුවන්ගේ ලව් සීන් වලට අත දාල, ගෙවල් වලටත් නෝන්ඩි වෙවී ඒව ගොඩ දාල දුන්නම, උන් දෙන්න ආපහු එකතු වෙච්ච ගමන්, මම තමා වැරදිකරු වුනේ අන්තිමට... එක පාරක් දෙපාරක් නෙවේ බන්... හතරපාරක්ම. අන්තිමේ මට යාලුවෝ නැතිවෙච්ච් එක විතරයි වුනේ. උන් දැන් බැඳලා ලමයිනුත් ඉන්නව (අනේ වාසනාවන්). මට දුක උන් මාත්...
  12. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    යකෝ රුකා සයිලන්ට් වුනා නේද ශේප් එකේම.
  13. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඉදිරිය බලලා බලාපොරොත්තු ඇතිකරගන්න බයයි බන්. ඒවට කෙළවුනාම දුක් විඳින්න වෙනවනෙ බන්. ඊට වඩා හොඳයි එන හැටියට ජීවිතේට මූන දීලා ඉන්නව.
  14. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    :baffled: හපෝ ගඳ ගහන ඇඳුම් මාරුකරනව දැක්කද? :eek:

    No contents