1. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    සලාක ක්‍රමේට දාන්නෙ නැතුව කියහන්කෝ එකපාර
  2. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මොන වෙඩින් එකද්ද බන් 100 පැනල 100 පැනල නෑ කියල හැම එකාම මැරෙන්න හදන්නෙ?
  3. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    :baffled: :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
  4. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මඤ්ඤං වෙලා ඉන්නේ :yes::yes::yes:
  5. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අඩෝ මම බය නෑ බන්. චාමලී නoගි ගියා නේද? :baffled:
  6. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    හෝමෝන් කේස් වලටත් යනවලු බන්. ඩෙර්මෙටොරොලොජිස්ට් කෙනෙක්ව හම්බෙලා බැලුවනම් හරි.
  7. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    හාපෝ හයිව් නo එපා. හයිව් එක දැන් අහලා අහලා වමනෙ යන ගානයි
  8. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අගේට තියෙන කොණ්ඩේ ටික ගියාම උන්ගේ වගෙන් වැඩක් තියෙනවද? කොරන දෙයක් පරෙස්සමෙන්
  9. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අන්න වැදගත් මාතෘකාවක්... කියමු කියමු බලන්න
  10. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    උඹට ඔච්චරම ආසනම් උඹ ගුටි කාපන් මo වෙනුවෙන්. මම පව්කාරයනේ බන්. උඹ ඒ පිනත් ගනින්. :baffled: වළලු දපු අතකින් කන්න ඕනෙ නම් උඹ වළල්ලක් දාගෙන බත් වියලා කාපන්.
  11. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    :baffled: හාපෝ මහ මුරණ්ඩු කෙල්ලෙක්
  12. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    අනේ අපේ අම්මට හතරවෙනියට ඉන්න එකම පුතා මම. එහෙම කලොත අම්ම අඬයි
  13. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    දන්න බුවෙක් ගාල තියෙනවනම අවුලක් නෑ. තෙල් සීතල නම් පීනසේට එන්න පුළුවන් නිසා නිදිමරන්න නම් එපා බඩියෝ
  14. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මාව මරන්න යනව බන් බේරගනිo :eek:
  15. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    එහෙම වෙන්නෙ නෑ බන්. දාපන් හොඳ ත්‍රෙඩක්. අපි දෙන්නම් සප් එක
  16. Lewke

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ඩ්‍රැයිවර්ට බෝතලේකුත් දෙන්න වෙනව :yes:

    No contents