මේ වගේ පාහරයෙක් ලන්කාවෙ ඉපදුනේ ඇත්තටම මු පිටිපස්සෙ අන්ධ භකතියෙන් යන එක්තරා කොටසකගෙ පුරුවෙ පවකට තමා, මේ වගෙ එකෙකුට හාමුදුරුවො කියලා කියන්න එපා කවදාවත් , බුද්ධාගම විනාශ කරන නියම අවස්තාවාදී චීවර ධාරියෙක් තමා මේකා, බුදුදහම විනාශ කරන්නට මාරයා හා මාර බලවේග ඒ කාලෙ(බුදුන්ගෙ කාලේ) ඉදන්ම තිබුනා ,ඇත්තටම...