ඔය මොන බයිලා ගැහුවත් මෙහෙ නෙමෙයි කොහෙත් කෙරුමෝ තමන්ට කියල ගෙයක තියෙන උන් තමයි.උබල එක ඔලුවෙන් හිටගෙන කිව්වත් එහෙම තමයි.එකේ තියෙන ලල් එක රෙන්ට් එකට ඉන්න එකෙන් ගන්න බෑ. ඔය පිටරට වල උනුත් තමන්ට පුළුවන් උනා නම් අනිවා තමාට කියල ගෙයක් ගන්නවා.ඒ රටවල් වල එක afford කරන්න බැරි එක tax case අනන් මනං නිසා උන්...