1. Amew

    මෙන්න මෙහෙමයි 2024 චන්දේ ගණිතමය පැත්ත 🛑🛑

    Ah උබ කියන්නේ නොයන උන්ද? සාමන්‍යෙන් ජනාධිපතිවරනක නොයන උන් 20% වගේ ඉන්නවා. ඒ කියන්නේ 3million ටත් වැඩි. ඒවා count වෙන්නේ නෑ blank, rejected කියලා. සාමන්‍යෙන් rejected blank දාපු චන්ද වලින් 1%.
  2. Amew

    මෙන්න මෙහෙමයි 2024 චන්දේ ගණිතමය පැත්ත 🛑🛑

    එහෙම වෙන්නේ ණෑ බන්. චන්දේ කටු ගාන්න අමාරුවෙන් චන්ද පොලට කවුරුත් යන්නේ නෑ. වෙනද percentage එකම තමා අම්මෝ ඔයාගේ confidence . September අග කතා කරමු 😀 ------ Post added on 1721649443
  3. Amew

    මෙන්න මෙහෙමයි 2024 චන්දේ ගණිතමය පැත්ත 🛑🛑

    Excel හදන එක නෙමේ බන් වැඩේ. මොකක්ද ඔය ඉලක්කම් වල පදනම. මගේ baseline එක අනුරට සින්හල ගම් වල 45% සහ නගර වල 60% තියනවා කියන එක. ඒ මතයට ආවේ අපි කරපු සමීක්ශන වලින්. ඔයා ඔය කියලා තියන, අරයට මේ වාර 2019 මෙයාගෙන් මෙච්චරයි කියලා ගනන් හැදුවේ මොන පදනමකින්ද?
  4. Amew

    මෙන්න මෙහෙමයි 2024 චන්දේ ගණිතමය පැත්ත 🛑🛑

    උබ නිකමට මේ ගනන් හදන්න කලින් මිනිස්සු එක්ක කතා කලාද? https://elakiri.com/threads/presidential-election-2024-prediction.2164197/
  5. Amew

    ජම්දේ ගැන

    දිනන එකාටද බන් චන්දේ දෙන්න ඕනේ. මොන හරකෙක්ද උබ
  6. Amew

    ජම්දේ ගැන

    Are you kidding me. ගම් වල ගොන් හැත්තවල් ටිකක් ඇරෙන්න උට දෙන උන් ඉන්නවද? 2020 general election එකේ ගත්ත ලක්ශ 27ත් ශුවර් නෑ
  7. Amew

    ලාල් කාන්තත් කට අරි... - රාජ්‍ය සේවකයෙක්ට තර්ජන

    මේවට නම් ඉතින් පැහැදිලිවම විරුද්ධයි. පොඩි අඩු පාඩු ටික හදාගමු ඉස්සරහට
  8. Amew

    පන්සල ගැන ප්‍රශ්නයක්

    මේ තේරවාද සම්ප්‍රදායේ දායකයෝ කිසිම practical නැති මෝඩ fantasy එකක ජීවත් වෙන්නේ. එක එක හේතු වලට පොඩි උන් මහන කරනවා. උන් තරුන වෙනකොට බලාපොරොත්තු වෙන්නේ උන්ගේ පය්යවල් නගින්නේ නෑ කියලා. පෙරලි පෙරලි වදිනවා. අරුන් හොදට ආතල් දාලා ගෑනුත් තියන් ඉදලා පිනට fun එකේ ඉදලා
  9. Amew

    පන්සල ගැන ප්‍රශ්නයක්

    ඒ මොකද බන් පන්සල වැටෙනකොට කුඩ්ඩෝ එන්නේ
  10. Amew

    මම වර්ජිනියාවේ ඩිස්කවරි යානය බලන්න ගියා

    මරු මරු. දිගටම කරපන්. Iphone එකක් ගනින් මුලින්ම
  11. Amew

    WTF had happened here!

    දිනුවා කියලා කවුරුත් ගනන් ගන්නේ නෑ කියලා මතක් වෙන්න ඇති කලු හම නිසා
  12. Amew

    What's behind Bangladesh's massive student protests?⚡

    ඔව් අපි වගේ ගතියක් තියනවා. ඒ උනාට දෙමල මලයාලම් උන් අපේ look එකට කිට්ටු වැඩී නේද?
  13. Amew

    අවුරුදු 75හේ ඉශ්‍රායෙල් සාපය... මාලිමා බිමල් පෙන්නා දෙයි.

    හමාස් තමයි චන්දේන් ගාස වල දිනුවේ. Isreal මහ සක්කිලි විදියට ගාසා වල මිනිස්සුන්ට සලකන්නේ. බලපන් ඕනේ තරම් videos තියනවා. ඒවා නිසා තමයි හමාස් එකෙනුත් return දෙන්නේ.
  14. Amew

    අවුරුදු 75හේ ඉශ්‍රායෙල් සාපය... මාලිමා බිමල් පෙන්නා දෙයි.

    මට හමාස් එක ගැන හොදක් පේන්නේ නෑ. හැබැයි මෙතන කියන කතාවේ වැරද්දක් නෑ. ඒ උනාට මට නම් පේන්නේ උබ අල් කයිඩා, isis එක්ක හමාස් පටලවගෙන වගේ. පොඩ්ඩක් background හොයල බලන්න
  15. Amew

    මම යනවා😔

    අපේ campaign එකෙන් හිත වෙනස් වෙලා. අලුත් එකෙන් අනුරට කඩේ යමු
  16. Amew

    BREAKING NEWS #PONRANIL

    අර චන්ද කොමිසමේ පොන්නයෝ මුට ටයිම් දෙන්න කල් ගන්නේ.
  17. Amew

    BREAKING NEWS #PONRANIL

    බය වෙන්න එපා ලමයි . මොකුත් වෙන්නේ නෑ. චන්දේ තියනවා
  18. Amew

    හෙට පොඩි ගමනක් යන්න තියේ - Medical advice

    Toilet papers, wet tissue ටිකක් අරන් පලයන්. කඩේක ලැට් එකක හරි දාගන්න පුලුවන්න්නෙ

    No contents