ඕවා මොනවද බං
බලපන් අර බිලියන ගානක් වියදන් කොරලා නෙලුම් කුළුණ කියල පයියක් අටවන්නේ
ලාබ නොලබන ව්‍යාපෘති කොච්චරක්ද
අදිවේගී මාර්ගය, වරාය, නොරොච්චෝලේ, මත්තල අමතක කරමු
බලපන්කො නෙලුම් කුළුණ , නෙලුම් පොකුණ, හම්බන්තොට නව ශාලාව, රේස් කෝස් සංවර්ධන වැඩසටහන, dutch hospital එක, නයිට් රේසිං වැඩසටහන...මේවා සේරම...