ජීවිතයට බුදුදහම
එහි පස්සිකෝ
ධර්ම දානය උතුම්ම දානයයි !!!
තෙරුවන් සරණයි
මචංලා වැඩේ කෙටියෙන්ම කියන්නම්
ෆේස්බුක් එකේ සෑහෙන්න pages තියෙනවා බුද්ධාගම ගැන ....ඒත් ඒවා එකකවත් හරියකට පිළිවෙලකට බුදුරජානන් වහන්සේගේ ධර්මය, බුද්ධ වචනය කියන දේට තැනක් නෑ
හුඟක් වෙලාවට හුරතල් පොඩි සාදුලගේ පින්තූර, හුරතල්...