ටයිල් හදන කොලිටි එක අනුව මචං lanka wall tiles තමයි තාමත් ඉස්සරහින්ම ඉන්නේ...වෝල් ටයිල් ෆ්ලො ටයිල් දෙකෙන්ම...Rocell හොඳයි හැබැයි quality, durabilty අතින් lanka wall tiles රෝසෙල්ලට වඩා ඉස්සරහින් ඉන්නව...රොසෙල් වල මාර selection එකක් තියෙනව..අනික එයාල world trends අනුව designs update කරනවා...LWL...