ඔන්න ඉතින් අපේ ඇම්ඩා තුමා ගියාලු ඉන්ටව් එකකට.
දැන් ඉතින් ඉන්ටව් එකේදී මුලින් විස්තර අහල ඉවර වෙලා හරියට ඉන්ටව් ඒක පටන් ගන්න හදන්නේ.
ඉන්ටව් කරන නිලදාරියා: හොදයි.., මම දැන් හදන්නේ ඔයාගේ භාෂා පිළිබද දැනුම පරීක්ෂා කරන්නයි.
ඇම්ඩා : හොදමයි සෑර්.....
නිලදාරියා : කියන්න බලන්න මේ වචන වල විරුද්ධ පද...