1. thilangr8

    අමතර කලිසමක් ඕනෙ මේකෙ යන්ඩ

    බලං ඉදලා ඔලුව කැරකෙනවා හැබැයි චූස් ගානකොට ඉවරයි නේ
  2. thilangr8

    What perfume you are using right now?

    i hate azzar most wanted davidoff cool water and some others i cannot remember i have right now
  3. thilangr8

    ලන්ක්වෙ බස් transport සයිට් එකක් හම්බ උනා

    this is pilot project තාම අල්ලපු රටේ විතරයි දන්න විදියට
  4. thilangr8

    AC එක්ක කූල් එකේ යන්න ලංකාවේ හදපු අළුත්ම ත්‍රීවීල් එක..😍🥰

    මෙ යකා තාම ප්‍රෝග්‍රෑම් කරනවද නාකි වෙලා නෑ නේ
  5. thilangr8

    දූරියන් අයිස්ක්‍රීම් කන උන් වරෙන් .. 🍨

    not sure about doorian but that affogato was over complicated
  6. thilangr8

    කිම්බක් කල හදියක් 💥 Breaking

    GI බටේකට පිප්පිය ඔබන්න ගිහින් වෙච්ච දෙයක් කියලා මම දැක්කා එක එකා එකේක ඒවා කියනවා, හැබැයි වෙලා තියෙන්නේ වෙනම එකක්
  7. thilangr8

    නපුරු බල්ලෙක්ට කරන්න දෙයක් කියපල්ලකෝ

    බල්ලෝ ඇත්තටම වස නෑ උන්ව හදන/හැදෙන හැටි ඔය වගේ බල්ලෝ අරං ගිහින් ට්‍රේන් කරන උන් ඉන්නවා
  8. thilangr8

    මේ පොර ඇත්තටම නැති උන හේතුව මොකක්ද ?

    මරු කාන්තාවක් ඇත්තටම හොයලා බලන්න වටින චරිතයක් yes, the death's surrounded with controversy
  9. thilangr8

    කිරිගල්පොත්ත කඳු තරණය

    අමාරු නෑ ඔහේ ගියෑකි
  10. thilangr8

    සුරුට්ටු

    ලොරිස් රෝඩ් එකේ ස්පොට් එකක් තියෙනවා (ලූ)
  11. thilangr8

    සුරුට්ටු

    ඔන්නෝක විතරයි මං බීලා තියෙන්නේ තිත්තයි බං කිසි වැඩක් නෑ
  12. thilangr8

    sri lanka airlines hacked

    මේවා SL CERT එකට යන්න ඕනේ
  13. thilangr8

    දුමක් දාන ගමන් සැපක් දාලා නිවන් සුව

    මුං නාකි වෙලා මේවා බලනකොට මොන හුත්තක් හිතෙයිද බං
  14. thilangr8

    AI නිසා ඉදිරි අවුරුදු 5-10 තුළ ශ්‍රී ලංකාවේ IT Jobs වෙනස් වෙයිද?

    දැනටම වෙනස් වෙලා අවුරුදු 5ක් ඉන්න ඕන්නෑ
  15. thilangr8

    ඇබ්බැහි වෙලා ඉන්නෙ සිංහල Youtube චැනල් මොනවාද?

    එකක්වත් බලන්නෑ හෙන ක්‍රින්ජ් කන්ටෙන්ට් තියෙන්නේ
  16. thilangr8

    කෑ සන්න සහ කොත්තුවා

    දැන් සල්ලි ගත්තා කියලා කොහෙද තියෙන්නේ
  17. thilangr8

    Half American kids after Vietnam War.

    ඔරිජිනල් යඛ්ක පුත්තු නෑ ඔක්කොම මික්ස්
  18. thilangr8

    හම්ම ගැලෙව්වා යකෝ මරු

    ටෝකන් නැතුව ඕවාට ගිහින් නිකං බලන් ඉන්න නේ වෙන්නේ

    No contents