උදාර බේරගන්න උදාර පිංකමක්
Meka dakke lankadeepa page eke puluvan aya support karanna
මාතර,තෙලිජ්ජවිල ,අංක 08,මහගොඩවත්ත ලිපිනයේහි පදිංචි කීර්ති ඉන්දික විතානගේ මහතාගේ පුත් හිරුණ උදාර විතානගේ ගේ (06) මොළය ආශ්‍රීතව අසාමාන්‍ය ලෙස වැඩි ඇති මස් දළුවක් ඉවත් කිරීම සඳහා හැකි ඉක්මනින් ශල්‍ය කර්මයක්...