මන් දන්න තරමට සමහර යුරෝපේ (වතිකානුව ) , ලතින් ඇමරිකාව, වගේ රටවල වාරණ තුබුනත්. ගොඩක් රටවල ඕවා ගනන් ගන්නේ නෑ. නීති දාලා මිනිසාව සධාචාර සම්පන්න කරන්න බෑ. ඒකට මිනිස්සු දැනගන්න ඕනා හරි වැරැද්ද අදුර ගන්න. නීති කියන්නේ දුර්වල බැම්මක් විතරයි. ජනතා එකමුතු හමුවේ ඒක උනත් කඩන්න පුලුවන්. දැක්කනේ මැද පෙරදිග...