ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ලියපු ලිපියක් දැක්කා..
සාකච්ඡාවට වටිනව කියල හිතුන නිසා දැම්මා... :):)
මේකෙ හැටියට රාවන රජතුමා මරණයට පත්වෙලා නැහැ, සිහි මුර්ඡා වෙලා
විතරයි..
හැබැයි නැවතත් සිහි එළවා ගත්තට පස්සෙ යන්නෙ ඉන්දියාවටමයිනෙ..!!
උපුටා ගැනුම -
පලි - කවුරු හරි ඉන්නවද ලකේගල ගියපු කෙනෙක්???