1. hirantha86

    MY NEW LAPTOP

    මම active හිටියෙ නැහැ බන්
  2. hirantha86

    MY NEW LAPTOP

    :lol::lol::lol::lol::lol::lol::lol:
  3. hirantha86

    MY NEW LAPTOP

    අනිවා මචන් ඌ මට දෙන්න ඇත්තේ හොඳම price එක වෙන්න ඇති මමත් උගෙන් ගත්ත අනිත් උන් දාපු thread බලල තමයි uraj එක්ක කතාකරේ
  4. hirantha86

    MY NEW LAPTOP

    :lol::lol: ඌ අලුත් විදිහකට වෙන්න ඇති fake හොයන්නෙ
  5. hirantha86

    MY NEW LAPTOP

    මචන් එක මම දන්නවා ඒ හින්ද තමයි උබෙන් ගත්තෙ :)
  6. hirantha86

    MY NEW LAPTOP

    මොකද්ද බන් fake කියන්නෙ උබ මේ thread එකට ආවෙ fake allannada
  7. hirantha86

    MY NEW LAPTOP

    හා
  8. hirantha86

    MY NEW LAPTOP

    එල මචන් :)
  9. hirantha86

    MY NEW LAPTOP

    ඔව් මචන් table එකක තියන් තමයි පාවිච්චි කරන්නෙ charge එකේ තමයි තියෙන්නෙ මට uraj කියලදුන්න විස්තර ටිකක් ලැප් එක ගනිද්දි
  10. hirantha86

    MY NEW LAPTOP

    මගෙත් පලවෙනි ලැප් එක මචන් බලමු පුළුවන්තරම් හොදින් පාවිච්චි කරනව
  11. hirantha86

    MY NEW LAPTOP

    තැන්ක්ස් මචන් මම ගත්තෙ graphic වලට තමයි මචන් දවස් 2ක් පාවිච්චි කරා හොඳට වැඩ :)
  12. hirantha86

    MY NEW LAPTOP

    ඇත්ත මචන් :)
  13. hirantha86

    MY NEW LAPTOP

    ඔව් uraj කිවුව මචන් මට පස්සෙ warranty වැඩිකරගන්න පුළුවන්
  14. hirantha86

    MY NEW LAPTOP

    ඔව් බන් බඩු ගන්නකම් විතරයි උන්ගෙ හොඳේ
  15. hirantha86

    MY NEW LAPTOP

    එල මචන් thanks :)
  16. hirantha86

    MY NEW LAPTOP

    desktop pc එක්ක මටත් හොඳ experience තියනව මචන් යුනිටියෙ ෂොප් එක්ක එකයි මම වෙන තැනක් හෙව්වෙ uraj ගෙන් ගත්ත එක හොඳයි වගෙ මටත් හිතෙන්නෙ
  17. hirantha86

    MY NEW LAPTOP

    3years කරගන්න පුළුවන්ලු වැඩිපුර ගානක් යනව හැබැයි එකයි 1year ගත්තෙ
  18. hirantha86

    MY NEW LAPTOP

    thanks මචන්
  19. hirantha86

    MY NEW LAPTOP

    අනේ බන් උබටත් හිතෙන දේවල් :lol: මේක මම විකුනන්නේ නැහැනෙ ඉතින් මෙහෙම හොඳයි
  20. hirantha86

    MY NEW LAPTOP

    thanks මචන් :)

    No contents